The beauty of the design industry is that there's no right track for us to get into it and also It's a huge industry that can open up so many paths for a creative person to have a great design career. So as a designer we must define our career in such a way that we can get a competitive advantage, so let's talk about it in today's vlog. #DesignCareer #RightTrack #BlaceSinhala
නිර්මාණ කර්මාන්තයේ සුන්දරත්වය නම් අපට එයට පිවිසීමට නිවැරදි මාර්ගයක් නොමැති අතර නිර්මාණශීලී පුද්ගලයෙකුට විශිෂ්ට නිර්මාණ වෘත්තියක් ලබා ගැනීම සඳහා බොහෝ මංපෙත් විවර කළ හැකි විශාල කර්මාන්තයකි. එබැවින් නිර්මාණකරුවෙකු ලෙස අප අපගේ වෘත්තිය තරඟකාරී වාසියක් ලබා ගත හැකි අයුරින් පෙලගස්වා ගැනීම කළ යුතුය, එබැවින් අපි අද ඒ ගැන කතා කරමු.
✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.
🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.
🍮
Youtube:
---
Facebook:
---
Instagram:
---
Twitter:
🤙
ජීවිතය දිගයි.. නමුත් එය සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.
නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk

0 Comments