Advertisement

Tissa Jananayake - Episode 17 | Anomaly in resource allocation | සම්පත් බෙදී යාමේ විෂමතාවය

Tissa Jananayake - Episode 17 | Anomaly in resource allocation | සම්පත් බෙදී යාමේ විෂමතාවය - මොලය සහ හදවත කියන්නේ අතිශය වැදගත් අවයව දෙකක්
- මනස තියෙන්නේ මොලය ආශ්‍රිතව ද? හදවත අශ්‍රිතව ද?
- බුදුදහම විද්‍යාත්මකයි කියන්නේ බුදුදහමේ තියන හැමදෙයක්ම විද්‍යාවේ කියනවා කියන එක නෙමේ
- මම ඔබට ලෝකේ තියන දර්ෂණ හා මතවාද ගැන කියන්නේ පිරිපුන් මනුස්සයෙක් හදන්න
- ඔබට කැමති නම් පිළිගන්න පුලුවන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, බලෙන් පැටවීමක් නෑ
- ලෝකේ ඉන්නවා ජාති දෙකක්, භෞතිකවාදීන් සහ විඥානවාදීන්
- මාක්ස් රැවුල වවපු නිසා එයාලත් රැවුල වැවුවා
- කෙන්ක් උස ශරීරයක් සහිතව ඉපදෙන්නෙත්, මිටි ශරීරයක් සහිතව ඉපදෙන්නෙත්, සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසාද?

Facebook :

©Tissa Jananayake - All Rights Reserved ®

tissa janayake,tissa sir,biology,iraj,ashen blog,wasthi,sinhala,tissajanayake,ratta,kuppacenema,egg,kfc,benz,physics,advancedlevel,sasip,wayo,infinity,sanuka,saharaflash,education,life,sinhalasongs,deveniinima,sangeethe,janaipriyai,thissa sir lectures,trending,huwawei,sinhala biology,sakwithi,news,ada derana,happy,bana,gota,haritv,ranjan ramanayake,sri lanka politics,bokkah,mind,hitha,manasa,sampath bediyama,marks,bauthikawadaya,samaja wadaya,budu dahama,jvp,jeppo,socialism,

Post a Comment

0 Comments